රටටම පොලිස් ඇඳිරිනීතිය

21

වහාම ක්‍රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

රට පුරාම ජනතාව මේ වන විට පාරට බැස විරෝධතා දක්වන තත්වයක් තුල මීට පෙර බස්නාහිර පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය සංශෝධනය කළේය.

ගාලු මුවදොර ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන පොලීසිය එම තීරණය ගෙන තිබේ.

නැවත දැනුම්දෙන තුරු එම පොලිස් ඇඳිරිනීතිය බලාත්මකය.

Previous articleඅනුර දිසානායක ඇතුළු ජවිපෙ නායකයින් අරගල භූමියට යයි
Next articleමහින්ද ඉල්ලා අස්වේ ලිපිය ජනාධිපතිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here