ගොටාගම භූමියට ප්රහාර එල්ලවීමත් සමඟ දකුණු කොළඹ, මැද කොළඹ සහ උතුරු කොළඹට මේ වනවිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. නැවත දැනුම්දෙන තුරු එලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි.
ගාලු මුවදොර ආශ්රිතව හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා එම පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.