කොළඹ ප්‍රදේශ 3කට පොලිස් ඇඳිරි නීතිය

29

ගොටාගම භූමියට ප්‍රහාර එල්ලවීමත් සමඟ දකුණු කොළඹ, මැද කොළඹ සහ උතුරු කොළඹට මේ වනවිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. නැවත දැනුම්දෙන තුරු එලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි.

ගාලු මුවදොර ආශ්‍රිතව හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා එම පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

Previous articleරැඟුවට මෙතෙක්කල් පරදන ලෙස බ්‍රැන්ඩෝ – එල්ලෙනු එපා යළි මැදමුලනෙහි වින්ඩෝ
Next articleඅනුර දිසානායක ඇතුළු ජවිපෙ නායකයින් අරගල භූමියට යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here