1953දී ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත හර්තාලයට වසර 69කට පසුව මෙරට දැවැන්තම හර්තාල් ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් අද දිවයින පුරා සංවිධානය කර තිබේ.
ජනපීඩක ආණ්ඩුවට එරෙහි හර්තාලය මේ වනවිට දිවයින පුරා සාර්ථකව ඇරඹී ඇති බව වාර්තා වේ. මේ දිවයිනේ විවිධ නගරවල අද උදෑසන තත්ත්වයයි.