ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජුනි 07 සිට මාසයක් පුරා ලංකාවේ

26

වසර ගණනාවකට පසු පුර්ණ තරග සංචාරයක් සඳහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (25) නිවේදනය කළේය.
එළඹෙන ජුනි සහ ජුලි මස මාසයක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය T20 තරග 03කින්, එක්දින තරග 5කින් සහ ටෙස්ට් තරග 2කින් සමන්විත වෙයි.
මෙම තරඟාවලියේ පළමු T20 තරගය ජුනි 07 වනදා ආරම්භ වීමට නියමිත අතර පළමු එක්දින තරගය ජුනි 14 වෙනිදාද, පළමු ටෙස්ට් තරගය ජුනි 29 වනදාද ආරම්භ වීමට නියමිතයි.
කොළඹ, ගාල්ල, පල්ලෙකැලේ යන ක්‍රීඩාංගන වළ පැවැත්වෙන මෙම තරඟාවලිය පැවැත්වෙයි.
තරගාවලියේ කාලසටහන මෙසේය,

Previous articleසිමෙන්ති කොට්ටයක මිල රු,500 කින් ඉහලට, නව මිල රුපියල් 2,850 ක්
Next article“අපේ රටේ අසමත් වීම දරාගන්න උගන්නලා නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here