ඊයේ(24) ඉතාලියේ පැවති මලල ක්රීඩා උළෙලකදී නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්රී ලංකාවේ කෙටිදුර ධාවන ශුරී යුපුන් අබේකෝන් සමත්ව තිබේ.
තාලියේ පැවති මෙම මලල ක්රීඩා උළලේ දී මීටර් 150 ධාවන ඉසව්වේ නව ආසියානු වාර්තාවක් තැබූ යුපුන් එහිද එම ඉසව්ව තත්පර 15.16කින් නිමා කර තිබේ.
මෙතෙක් මීටර් 150 ධාවන ඉසව්වේ ආසියානු වාර්තාව ලෙස සටහන්ව තිබුණේ ජපාන ධාවන ශූරයෙකු වූ Yoshihide Kiryu තත්පර 15.35ක් ලෙසටය.