ඊයේ (07) පෙරවරුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී මහජනතාව හා කලාකරුවන් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ දී ඊයේ (07) පැවැත්විනි.
ජනප්රිය කලාකරුවන් ගණනාවක් මෙම විරෝධතාවයට එක්වසිටි අතර ඔවුන් දිනපතා මෙම ස්ථානයේ විරෝධතාවයේ යෙදීසිටින බව පවසයි. රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් මෙම දුෂිත රජය ඉවත්විය යුතු බවට බලකරමින් පැවතී මෙම විරෝධතාව රාත්රී 11.00 පමණ වන තුරු පවත්වන ලදී.