පාර්ලිමේන්තු නිම වී එන අනුර විරෝධතා කරුවන්ට වටකර ප්‍රශ්න කරයි

34

අර්බුද හමුවේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීමෙන් අනතුරුව සියලු මැති ඇමති වරුන් හා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ පසුපස දොරින් පිට කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ නමුත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පිටත රැඳී සිටි විරෝධතා කරුවන් සමඟ කතාබහට එකතුවුවේය.
එහිදී තරුණයන් සමඟ අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක “මේ රටේ හොරකම් කළ සෑම දෙපලක්ම අපි නැවත ගන්නවා කියල සහතික වෙනවා. අපේ රටේ ඉඩම් වික්කහැම ඒගොල්ලන්ට කොමිස් හම්බවෙනවා. අපි දිගටම කරපු සටනක් මේ. ඕගොල්ලන් අද මේ සටනට පාරට ඇවිත් තියනවා. මේ සටන අත්හරින්න එපා. දූෂිතයින්ට එරෙහිව කටයුතු කිරීමට ජනතාව සමඟ අපි සිටගන්නවා”. යනුවෙනි.

 

Previous articleමුදල් අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වේ
Next articleගෝඨාභය රාජපක්ෂ හදිසි නීතිය ඉවත් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here