මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වාර්තා වේ.
අලි සබ්රි මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ සිනාමුසු මුහුණින් ඊයේ (04) දිවුරුම් දුන්නේය.
මේ මොහොතේ අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා අවස්ථාව ලබාදීමට තමා ඒ තීරණය ගත් බව පවසයි.