පැලැස්තර ජාතික ආණ්ඩු වෙනුවට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ රජය ඉල්ලා අස්වී මැතිවරණයක් කැඳවිය යුතු බවට රජයට බලකරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා තරුණ නීතිඥයන් එක්ව ලිප්ටන් වටරවුම අසලදී විරෝධතාවයක් පවත්වන ලදී.
ඊයේ සවස 4.30 ට ආරම්භවූ විරෝධතාව රාත්‍රී 9.00 පමණ වනතුරු පැවැත්විණි.