අත්අඩංගුවට පත්වූ වන් වෙනුවෙන් නීතිඥයෝ 300 කගේ සහය

63

ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ඊයේ (31) රාත්‍රියේ ඒ අවට පැවති උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගැනුණු 45 දෙනා නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළේය.
මිරිහාන පොලීසියේ අත්අඩංගුවට පත්වූ වන් වෙනුවෙන් නීතිඥයෝ 300 ගේ පෑමට නොමිලේ සහය ලැබී තිබුණු අතර මෙම නීතිඥයින් ගෙන් අධිකරණ භූමිය පිරී තිබුනේය.
මෙම අත්අඩංගුවට පත්වූ වන් පොලිස් ස්ථානයේ සිට අධිකරණය වෙත රැගෙන අවස්ථාවේදීත් අධිකරණය භූමිය ඉදිරිපිටදිත් නීතිඥයින් විසින් අත්පොළසන් දෙමින් එම පිරිසට සිය සහය දැක්වීම විශේෂත්වයකි.

Previous articleමේ වෑයමට කිසිවකු නොම වනු උරන – කොටුවෙන් කොටුව නරඹමු කැබිනට් තොරණ
Next articleලංකා e-paper (2022.04.03)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here