අද(23) මේ මොහොතේ නුගේගොඩදී පැවැත්වෙන ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමන සහ රැළිය සඳහා නුගේගොඩ නගරය වසා ගනිමින් ඇතිවිශාල ජනතාවක් රැස්ව සිටියි.
රැළිය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු සියලු නායකයින් සාහිත්‍ය වේදීන්, කලාකරුවන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන්ගේ සහබාගිත්වයෙන් පැවැත්වේ.
ඡායාරුප. රවින්ද්‍ර පුෂ්පකුමාර, සංඛ සමරප්පුලි