ඉත්තෑකූරු හිසකෙස් ඇති පුංචි දඟකාර දරුවකු වටා ගෙතුණු ළමා කෘතියක් වන ලේඛිකා එස්. ශ්යාමිකා ජයශානි බස්නායක විසින් රචිත “සෙත් සේසත්” නෙම්සිස් පබ්ලිකේෂන් ප්රකාශනයක් ලෙස මෙම මස එනම් මාර්තු 19 වන දින YouTube තාක්ෂණය ඔස්සෙ එළිදැක්වීමට නියමිතයි. මෙම ළමා කෘතිය Nemesis publication ෆේස්බුක් පිටුවෙන් ඔබට ඇණවුම් කළ හැක.
කෘතිය – ‘සෙත් සේසත්’
ශනරය – ළමා කෘති
කතුවරිය – එස්. ශ්යාමිකා ජයශානි බස්නායක
ප්රකාශනය – නෙම්සිස් පබ්ලිකේෂන්