බැසිල් කළේ වේයො හදපු තුඹසට පොළඟෙකු රිංගුවා වගේ වැඩක්

86

බැසිල් රාජපක්ෂ පොහොට්ටුවට පැමිණීම හරියට වේයො හදපු තුඹසට පොළඟෙකු රිංගුවා හා සමාන ක්‍රියාවකැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ ඊයේ(12) පැවසීය.
පොහොට්ටුව හැදුවේ විමල් උදය ඇතුළු අනෙක් පිරිස මිසක් බැසිල් රාජපක්ෂ නොවන බවත් ඔහු මෙරටට පැමිණියේ එම පක්ෂය ලියාපදිංචි කිරීමට පමණක් බවත් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේය.
පොහොට්ටුව සෑදීමට මුල් වුණේ වෙනත් පිරිසක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ‍ය.

Previous articleපවතින සහ පැවැති ආණ්ඩු මිනිසුන්ගෙ ජීවිත දියුණු කළා නම්, කාලීන නිර්මාණ මීට වඩා වෙනස් වෙන්න තිබුණා
Next articleසෝනියා-රාහුල්-ප්‍රියංකා, ගාන්ධි පවුලම පක්‍ෂයෙන් ඉල්ලා අස්වීම දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here