“අයිය මට කිව්ව හැමෝටම ස්තුතියි කියන්න කියල!”- භාරතී වීරසිංහ

3

“කවියා මිය ගියේය?” එහෙත් අවමඟුල් උලෙළදී ඔහුගේ සොහොයුරා ස්තුති කථාව කරමින් පැවැසුවේ “අයිය මට කිව්ව හැමෝටම ස්තුතියි කියන්න කියල!”(සමන් චන්ද්‍රනාත් වීරසිංහ )ඉදින් ඔහුට අනුව අයියා තවම ඉන්නේය. ඒ කෙසේද යත්;
“හතරවටින් කළුකරගෙන වහින වෙලාවට, ලතා මඬුළු අත වනනකොට අයියා තාම ඉන්නව කියල අපි දන්නව”
-භාරතී වීරසිංහ
ඉදින් මිය නොගිය සමන් චන්ද්‍රනාත් වීරසිංහට අනුව එම අදහස මෙසේය;
‘මිනිසකු ගිය මග
පියසටහන් නැත
මැකී ගිහින් දූවිලි සුළගේ’
විදුර  ඩයස් අභයගුණවර්ධන

Previous articleකලින් කලට මතුවන අතිදක්ෂයා පීටර් ඩී. අල්මේදා
Next articleකබ්රාල් ඛනිජ තෙල් පනත ඉරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here