දිනෙන් දින කොවිඩ් මරණ(26) සහ ආසාදිතයින් සංඛ්‍යාව(1,298) ඉහළ යයි

9

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 26 ක් ඊයේ (06) සිදුවූ බවට තහවුරු කර තිබෙන අතර අද (07) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,298ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අනුව දිනෙන් දින කොවිඩ් මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් තිබේ.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 15,621 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 620, 732ක් ඉහළ ගොස් තිබේ.

Previous articleසිරිනිමල් ලක්දුසිංහගේ “කවියකට නිමිත්තක්”
Next articleචිරන්තන කවිබසින් සුපෝෂිත, ‘ත්‍රිවේණි සංගමම්’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here