ත්‍රීමලේ තෙල් ටැංකි ජාතික සම්පත ඉන්දියාවට පාවාදීමේ ගිවිසුම හකුලා ගනු! ජවිපෙ විරෝධතාව

9

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (19) පස්වරුවේ පැවැත්වුනේ දහස්ගනනකගේ සහබාගීත්වයෙනි. පස්වරු 3.00ට මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භවූ පාගමන කොටුව දුම්රියපළ ඉදිරිපිටින් අවසන්කර එහිදී විරෝධතා දක්වමින් අනතුරුව ජනරැලියක්ද පවත්වන ලදී.
මෙම පාගමනට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක, ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ මන්ත්‍රිනී හරිණි අමරසුරිය මෙන්ම ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල, ඇතුළු පිරිසක් සහබාගි විය.
ඡායාරුප – රවින්ද්‍ර පුෂ්පකුමාර

 

Previous articleසන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්
Next article“සුකුමාල” කෘතියෙහි මනස්කාන්ත පරිසරය වාග් චිත්‍ර නංවන්නේ, බස අඹරවමින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here