2021 වසර තුළ පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 1,400ක මුදලක් (ට්‍රිලියන 1.4) නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආර්.ඒ.අනිල් පෙරේරා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ය.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ එය වර්ෂයක් තුළ නිකුත් කරනු ලැබූ විශාලතම මුදල් ප්‍රමාණය බවයි.