“බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම” ජාතික ජන බලවේගයේ අද පැවති නියෝජිත සමුළුව

38

“බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම ” මැයෙන් “ජාතික ජන බලවේගය” පක්ෂයේ නියෝජිත සමුළුව අද (20) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි. මෙම අවස්ථාවට රට පුරා විසිරසිටින ජාතික ජන බලවේගයේ නියෝජිතයන් මෙන්ම , ව්‍යාපාරික, කලා සාහිත්‍ය, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් මෙන්ම ආගමික නායකයන්ද පැමිණ සිටීම විශේෂත්වයකි.
මෙම නියෝජිත සමුළුව සඳහා 1500 ක පමණ ආරාධිතයන් පැමිණ සිටි අතර මෙහිදී අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක් මැයෙන් ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල පිලිබඳ කෙටි පැහැදිලි කිරීම් ඇතුලත් ප්‍රකාශනයක් ද බෙදාහරින ලදී.








 


ඡායාරුප – රවීන්ද්‍ර පුෂ්පකුමාර
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව
නායක – අනුර කුමාර දිසානායක
ලේකම් – වෛද්‍ය නිහාල් අබේසිංහ
මහාචාර්ය චන්දන අබේරත්න
මහාචාර්ය උපාලි පන්නිලගේ
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
ආචාර්ය හරිනි අමරසූරිය
මහාචාර්ය විජේ කුමාර්
මහාචාර්ය වසන්තා සුබසිංහ
මහාචාර්ය ජිනසේන හේවගේ
මහාචාර්ය ලියනගේ අමරකීර්ති
මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
මහාචාර්ය සුනිල් සෙනෙවි
ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න
නීතිඥ ලාල් විජේනායක
රාමලිංගම් චන්ද්‍රසේකර්
සමන්මලී ගුණසිංහ
විජිත හේරත්
ආචාර්ය අජිත්ද මෙල්
ආචාර්ය අනුර කරුණාතිලක
හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රෝහණ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී. ඩී. එන්. කේ. පලිහේන
බිමල් රත්නායක
නීතිඥ උපුල් කුමරප්පෙරුම
ලාල් කාන්ත
නීතිඥ චරිත් ගල්හේන
නීතිඥ හර්ෂණ නානායක්කාර
නීතිඥ නිමලා සිරිවර්ධන
රංගන ශිල්පි ජගත් මනුවර්ණ
සාහිත්‍යවේදී රවි සිරිවර්ධන
ෂෙයික් මුනීර් මුලෆ්ෆර්
ක්‍රිෂ්නන් කලෙයිච්චෙල්වි
සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
මුදිත නානායක්කාර
ආනන්ද විජේපාල
කුමාර ජයකොඩි
අරුන් හේමචන්ද්‍රා
අයි.එන් ඉක්රාම්
සමන්ත විද්‍යාරත්න
වෛද්‍ය රිස්වි සාලි
සාහිත්‍යවේදී කමල් පෙරේරා
සිනමාවේදී විසාකේෂ චන්ද්‍රසේකර්
කිට්නන් සෙල්වරාජ්
වෛද්‍ය නලින්ද ජයතිස්ස
මහින්ද රත්නායක
සුනිල් හඳුන්නෙත්ති
ව්‍රායි කැලී බල්තසාර්
මහින්ද ජයසිංහ
වෛද්‍ය එච්.පී. ධම්මික
රංගන ශිල්පි චමින්ද ජයසූරිය
අරුණ ශාන්ත නෝනිස්
නාමල් කරුණාරත්න
නිහාල් ගලප්පත්ති
නලින් හේවගේ
චතුරංග අබේසිංහ
එරංග වීරරත්න
වසන්ත සමරසිංහ
ලක්‍ෂ්මන් නිපුනආරච්චි
ආර්.එම්. ජයවර්ධන
සඳුන් යාපා
අජිත් හැඩ්ලි පෙරේරා
රවිඳු උස්වැටකෙයියාව
නීතිඥ සුනිල් වටගල
රත්න ගමගේ
උපාලි සමරසිංහ
ආචාර්ය අසෝක රංවල
ප්‍රේමරත්න තෙන්නකෝන්
එරංග ගුණසේකර
ශාන්ත පද්මකුමාර
ගමගෙදර දිසානායක
ටී.බී. සරත්
මංජුල සුරවීර ආරච්චි
වසන්ත පියතිස්ස
 

Previous articleතරුණයන් රට හැර යන්නේ ඇයි ?
Next articleගිලිහෙනා දෙසැම්බරය….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here