ඩොමිනිකන් රාජ්‍යයේ ගුවන්යානා අනතුරකින් 9ක් මරුට

ඩොමිනිකන් රාජ්‍යයේ ලාස් අමෙරිකාස් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්සවමින් තිබූ පෞද්ගලික ගුවන්යානයක් කඩාවැටීමෙන් 9 දෙනෙක් මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අද(16) වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රකට සංගීත නිෂ්පාදකයෙක් වන ජොසේ හර්නැන්ඩස්, ඔහුගේ බිරිඳ සහ දරුවාද, කාර්ය මණ්ඩලයේ තිදෙනෙක්ද එම අනතුරින් මියගොස් ඇති බවයි.

ලතින් අමෙරිකාවේ සහ අමෙරිකාවේ ජනප්‍රිය ගීත ගණනාවක් ජොසේ හර්නැන්ඩස් විසින් නිර්මාණය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

20 − 4 =