පළාත් සංචරණ සීමා 31 දක්වා දීර්ඝ කෙරේ..

පවතින තත්වයන් සැලකිල්ලට ගනිමින් පළාත් අතර ක්‍රියාත්මක සංචාරණ සීමා මෙම මස 31 වැනිදා දක්වා තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.

හෙට (21) දිනයේ පළාත් අතර සංචාරණ සීමා අවසන්වීමට නියමිතව තිබුනද මෙම නිවේදනයත් සමඟ තවත් දින දහයක් ඉදිරියට එනම් 31 වන දා දක්වා පළාත් අතර සංචාරණ සීමා බලපැවැත්වේ .

 

Leave A Reply

Your email address will not be published.

one × 2 =