ලංකාවේ පළමු ටෙස්ට් නායක, රට වෙනුවෙන් පළමු පන්දුවට මුහුණ දුන් පිතිකරු බන්දුල වර්ණපුර මියයයි

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පන්දුවට මුහුණ දුන් පිතිකරු වන සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ද වන බන්දුල වර්ණපුර මහතා ජිවිතයෙන් සමුගත්තේය.

හෘදයා බාදයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බන්දුල වර්ණපුර මහතාගේ දියවැඩියා තත්වය උත්සන්න වීම නිසා වම් කකුලේ කොටසක් කපා ඉවත්කිරීමට කටයුතු කළේය.
68 හැවිරිදි බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කළේය.

Leave A Reply

Your email address will not be published.

4 × two =