මෙරට කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 500,000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 2,070 ක් අද (17) දිනයේ හඳුනාගත් සෞඛ්‍ය අංශ පවසයි.

මේ සමඟ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 500,772ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,186ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 429,776ක් වන බවද වාර්තා කරයි.

Leave A Reply

Your email address will not be published.

six + 10 =