“මම අස් උනේ ඉල්ලා අස්වීමේ රැල්ලට නෙමෙයි” – නලින්ද සිල්වා

තමා ඉල්ලා අස්වූයේ රැල්ලට නොවන බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මහචාර්‍ය නලින් ද සිල්වා පවසන්නේ
මේ වන විට ඉල්ලා අස්වීමේ රැල්ලක් මතුව ඇති නමුත් තමාගේ ඉල්ලා අස්වීම රැල්ලට සිදු නොවූ බවත් කිසිඳු හිත් රිදීමක් ද ඊට පාදන නොවූ බවත් ය.

පසුගිය කාලයේ තමාට කොවිඩ් ආසාදනය වී සිටීම නිසා එම තත්වයත් සමඟ තමාට මියන්මාරයේ වැඩකටයුතු කිරීම අපහසු හෙයින් තමා ඉල්ලා අස්වූ බව අවධාරණය කරයි.

මහාචාර්ය නලින් ද සිල්වා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු පසුගියදා ඉල්ලා අස් විය.

Leave A Reply

Your email address will not be published.

eighteen − eight =