නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 දක්වා දීර්ඝ කරයි

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව ඔක්තෝබර් 01 දා අලුයම දක්වා දීර්ඝ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී අදාළ තීරණය හත් බවයි.

Leave A Reply

Your email address will not be published.

14 − 14 =