කොව්ඩ් ආසාදිත පොලිස් සැරයන් රෝහලෙන් පනී

කොව්ඩ් ආසාදිතව ගම්පොල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොත්මලේ පොලිසියේ රාජකාරි කටයුතු සිදු කල පොලිස් සැරයන්වරයෙකු රෝහලෙන් පැනගොස් ඇතැයි වාර්තාවේ.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ නුවරඑලිය කොත්මලේ පොලිසියේ රාජකාරි කටයුතු සිදු කල සැරයන් සුප්පයියා ඉලන්ගෝවන් (56) හැවිරිදි (55618) නැමති පොලිස් නිලධාරිවරියෙකි.

කොත්මලේ පොලිසියේ රාජකාරි කරමින් සිටියදි අතුරුදහන් වි ඇති

පියා රෝහලට ඇතුලත් කර දිනයේම රෝහලේ පාලන අධිකාරිය මගින් තම දුරකථනයට ඇමතුමක් ලබාගෙන නේවාසිකව ප්‍රතිකාර ලැබු පියා රෝහලෙන් පැන ගොස් ඇති බවට තමන්ට දැනුම් දුන් බවද මෙම නිලධාරියාගේ පුතා ප්‍රකාශ කර ඇත.

 

Leave A Reply

Your email address will not be published.

five × 1 =