විකල්පයක් වෙනුවට සජිත්ම ඉල්ලන අය ෆොන්සේකාගේ එල්ලන ප්‍රකාශයෙන් කැළඹෙයි

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මැදමුලනේ ජනේලයක එල්ලුවා සේ මෙවර ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ පවුලේ සියළු දෙනා හතර කොණේ එල්ලන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීලඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

මේ රට ගෙන යා යුත්තේ එතැනට බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාසගේ ජයග‍්‍රහණය වෙනුවෙන් බිංගිරියේදී පැවති ජනහමුවක් අමතමිනි.

ගෝඨාගේ භීෂණයට එරෙහිව විකල්පයක් තෝරා ගන්නවා වෙනුවට නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂය දිනවිය යුතු බවට ඉල්ලා සිටින ඇතැමුන් මේ ප්‍රකාශයක් සමග දැඩි අපහසුතාවයට පත්ව ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Leave A Reply

Your email address will not be published.

four + 4 =