අද (26) දින ආසාදනය වූ 4,602 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 4,602 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපතිවරයා පවසයි.

මින් පස්දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් වේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 412,370ක් දක්වා ඉහළගොස් තිබේ.

 

Leave A Reply

Your email address will not be published.

fourteen − 8 =