ආසාදිතයින් 4,427 ක් අද (24) දිනයේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 4,427 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.

පිට පිට තෙවන දිනටත් මෙරට ආසාදිතයින් 4000 ඉක්මවා වාර්තා වීම ඉතා භයානක තත්වයක් බවද සෞඛ්‍ය අංශ පවසයි.

අද වාර්තා වූ අසාදිතයින් 4427 ත් සමඟ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 398,782ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

five + 17 =