කොවිඩ් ආසාදනය වූ 4,353 පෙරේදා(23)

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 4,353 දෙනෙකු ඊයේ (23) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.

දින කිහියක සිට මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 4000 ඉක්මවා යන තත්වයක් උදා වී ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 394,353ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

12 + fifteen =