කොවිඩ් මරණ 194 ක්, වයස 59 ට අඩු මරණ 49 ක්

කොවිඩ් ආසාදිතවූ තවත් 194 දෙනකු පෙරේදා (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (23) තහවුරු කළේය.

මේ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,560 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 145 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 49 දෙනෙක් ද වෙති.

Leave A Reply

Your email address will not be published.

three × 2 =