අද (22) මෙරට ආසාදිතයන් 4000 පසුකරයි

මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 4,282 ක් අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.

එය මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයින් ගණන වෙයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38 9,978ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

two + eleven =