දිනපතා වැඩිම මරණ ප්‍රමාණයක් ඊයේ (15) 167 ක්, වයස 59 ට අඩු මරණ 37 ක්

ඊයේ (15) දින කොවිඩ් මරණ 167ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙම මරණ 167ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,263ක් දක්වා ඉහළගොස් තිබේ.

මියගිය අයගෙන් 130 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 36 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද වෙති

Leave A Reply

Your email address will not be published.

nine − four =