ජනාධිපතිවරණයට කලින් එල්ලා මරන්න මෛත්‍රීගේ සූදානමක්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මෙම මස 31 වෙනිදායින් පසු සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

ඊට හේතුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය මෙම මස 31 දායින් අවසන් වීමයි.

මත්ද‍්‍රව්‍ය ජාවාරමට වරදකරුවන් වී මරණ දඬුවම නියම කර සිරගතකර සිටින්න්නට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දැනටමත් අත්සන් තබා තිබේ. නමුත් එය ප්‍රමාද වී ඇත්තේ අධිකරණය විසින් නිකුත් කරන ලද අත්හිටුවීමේ නියෝගය හේතුවෙනි.

Leave A Reply

Your email address will not be published.

five + fourteen =