ගල්ගමුව ප්‍රාදේ්ශීය සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රී කොරොනා වෛරසයෙන් මියයයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ගල්ගමුව ප්‍රා⁣දේශීය සභාවේ මන්ත්‍රී වරයකුව සිටි සිසිර කුමාර මහතා කොවිඩ් වෛරසය ආසාදිත වීමෙන් අද හවස අනුරාධපුර ශික්ෂණය රෝහලේ දී මියගොස් ඇත.
දින කිහිපයක් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
මියයන විට 41 වියේ පසුවු සිසිර කුමාර මන්ත්‍රී වරයා දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
– ගල්ගමුව චන්ද්‍රරත්න ඉලංගකෝන්

Leave A Reply

Your email address will not be published.

twelve − 5 =