කොවිඩ් මරණ 118 යි

11

දිනක මරණ වැඩිම ගණන වාර්තා කරමින් ඊයේ (09)  දිනයේ මරණ සංඛ්‍යාව 118 ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (10) දින තහවුරු කර තිබේ.
මෙලෙස ඊයේ (09) දින තහවුරු කර ඇති එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළගොස් ඇත.
 

Previous articleඉඩම් අමාත්‍යංශයේ ලේකම්ගෙන් නීති විරෝධී චක්‍රලේකයක්
Next articleවිශ්මා සඳමාලි වෙනුවෙන් ජපානය සමාව අයැද සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here