දිනෙන් දින වාර්තා අලුත් වෙමින් ඊයේ (06) කොවිඩ් මරණ 98 ක්

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා විසින් ඊයේ (05) දිනයේ සිදුවූ බවට තහවුරු කරන ලද කොවිඩ් මරණ 98 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,919 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් 70 දෙනෙක් වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් වන අතර 27 දෙනෙක් වයස අවුරුදු 39 – 59 අතර වෙයි.

අවුරුදු 30 ට අඩු එක් මරණයක්ද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

two × 4 =