තවත් කොවිඩ් ආසාදිත මරණ 63 ක් ඊයේ (1) දිනයේ

මෙරට කොවිඩ් ආසාදිතවූ තවත් 63දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,571 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 46 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 17 දෙනෙක් ද වෙති.

Leave A Reply

Your email address will not be published.

3 × 2 =