“අධ්‍යාපනය රැකගැනීම උදෙසා කලාකරුවෝ” මාධ්‍ය හමුවක

අධ්‍යපනය මිලිටරීකරණය හා පෞද්ගලීකරණය වෙනුවෙන් ගෙන එනු ලබන කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාල පනතට විරුද්ධව “අධ්‍යාපනය රැකගැනීම උදෙසා කලාකරුවෝ” විසින් මාධ්‍ය හමුවක් අද (02) කොළඹදී පවත්වන ලදී.
නාවල, කොස්වත්ත ‘සෝලිස් උත්සව ශාලාවේදී පවත්වන ලද මෙම මාධ්‍ය හමුවට අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ,
විසාකේස චන්ද්‍රසේකරන්, යන චිත්‍රපට අධ්‍යක්‍ෂ වරුන් මෙන්ම සුනිල් විජේසිරිවර්ධන, මොහාන් රාජ් මඩවළ, ඇතුළු සාහිත්‍යකරුවන් ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් සහබාගි විය.

 

Leave A Reply

Your email address will not be published.

13 − three =