අද (29) දිනයේ කොවිඩ් ආසාදිතයන් 2,329 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 2,329 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
පසුගිය මාසයක පමණ කාලය තුළ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දෙදහස ඉක්මවා වාර්තා වුවේ නැත.

මෙම 2,329 දෙනාත් සමඟ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 304,151ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

4 × three =