කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩි වෙයි, ඊයේ (28) මරණ 66ක්

ඊයේ (28) දිනය තුළ සිදුව ඇති කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (29) දිනයේ තහවුරු කර තිබේ.

මෙම මරණ 66 ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,351ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (28) සිදුව ඇති එම කොවිඩ් මරණ 66න් අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 17 දෙනෙක් සෙසු පුද්ගලයින් 46දෙනා අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් වෙයි.

Leave A Reply

Your email address will not be published.

two + three =