“රිෂාඩ් බදුර්දීන්ට රජකාලේ දඬුවම් දිය යුතුයි”

- අමාත්‍ය මහින්දානන්ද

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද(26) පවතී මාධ්‍ය හමුවකදී පැවසීය.

පාස්කු ප්‍රහාරය, සතොස වංචා, මෙන්ම බාලවයස්කාර දැරියගේ සිදුවීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් දිය හැකි උපරිම දඬුවම් ඔහුට මේ ආණ්ඩුව යටතේ ලබාදෙන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මේ බව සඳහන් කළේය.

 

Leave A Reply

Your email address will not be published.

four + 17 =