කැපිටල් මහරාජා අධිපති රාජමහේන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි

කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් අද (25) අළුයම අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය මෙලෙස ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

සිරස, ශක්ති මාධ්‍ය ජාලය ඇතුළු තවත් විද්‍යුත් මාධ්‍ය ගණනාවක් කැපිටල් මහරාජා ව්‍යාපාරය යටතේ පවතියි.

Leave A Reply

Your email address will not be published.

thirteen + 16 =