කොතලාවල පනතට එරෙහිව මහනුවරදී විරෝධතා

“නිදහස් අධ්‍යාපනය වනසන උසස් අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල පනතට පරදවමු” යන තේමාව මුල් කර ගනිමින් අද(ජූලි 22) ජාතික ජන බලවේගය මහනුවරදී විරෝධතා පාගමනක් සංවිධානය කරතිබිණි.

විරෝධතා පාගමන අවසානයේ එයට සහබාගි වූ කථිකයින් වන මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත, වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති නිකවැවේ පඥ්ඥාසේකර හිමියන අදහස් දක්වන ලදී.

Leave A Reply

Your email address will not be published.

2 × 1 =