කොවිඩ් හතරවන රැල්ලේ මුල් කොටසට අප ලඟා වෙමින් සිටියි

කොවිඩ් හතරවන රැල්ලේ මුල් කොටසට අප ලගා වෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න අවධාරණය කරයි.

කොළඹ නගරය තුළ 30%කට ආසන්න සංඛ්‍යාවක් ඩෙල්ටා ආසාදිතයන් සිටින බවත් ජාතික රෝහලට දිනකට රෝගීන් 200ක් පමණ ආසාදිතයන් පැමිණෙන බවත් මෙහිදී ඇය සදහන් කරයි.

මේ අතර පෙරේදා (19) දිනයේ කෙළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක ප්‍රකාශ කළේ එදින වනවිට තහවුරු කරන ලද කොවිඩ් – 19 ආසාදිතයන් 50%කගේම ජීවිත පවත්වාගෙන යාම සඳහා ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති බවය.

Leave A Reply

Your email address will not be published.

twelve + 19 =