ඊයේ (19) සිදුව ඇති කොවිඩ් මරණ 43ක්

ඊයේ (19) සිදුව ඇති කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (20) දිනයේ තහවුරු කර තිබේ.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,870ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පුද්ගලයින්ගෙන් එක් පිරිමි පුද්ගලයෙක් අවුරුදු 30 ට අඩු වන අතර, අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 11දෙනෙක්, සෙසු පුද්ගලයින් 31දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

Leave A Reply

Your email address will not be published.

six + thirteen =