කොතලාවල පනතට එරෙහිව ජාතික ජන බලවේගයේ කොළඹ විරෝධතාවයෙන්

නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමටත් ගෙන එනු ලබන කොතලාවල පනත හකුළාගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් අද (17) පෙරවරුවේ ජාතික ජන බලවේගය විසින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වන ලදී.

මෙම අවස්තාවට ජවිපෙ නායක අනුර දිසානායක, ටිල්වින් සිල්වා, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස්, නීතිඥ හර්ෂණ නානායක්කාර, මහින්ද රත්නායක ඇතුළු ජාතික ජන බලවේගය නියොජනය කරන පිරිසක් සහභාගී වූහ.

Leave A Reply

Your email address will not be published.

5 × four =