කරූ අපේක්ෂක සටන අත්හරියි

තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ගන්නා ලද තීරණය වෙනස් කරගෙන ඇති බව කථානායක කරූ ජයසූරිය පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (22) දිනයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමගින් පැවති සාකච්ඡාවකදීය.

කතානායකවරයා මේ පිලිබදව අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති සජිත් පේ‍්‍රමදාස මුණ ගැසී සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි. පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ඉතා ඉක්මනින් විසඳෙනු ඇතැයිද කථානායකවරයා භික්‍ෂූන් වහන්සේලා පිරිස සමගින් පවසා ඇති බවද සදහන්ය.

Leave A Reply

Your email address will not be published.

4 × two =