බඩු මිල ඉහළ දැමීමට එරෙහිව  මහරගමදී උද්ඝෝෂණය 

බඩු මිල ඉහළ දැමීමට එරෙහිව අද(14) දින අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය මහරගමදී උද්ඝෝෂණයක් පැවැත්විණ . මෙහිදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසුරිය ඇතුළු කාන්තාවන් විශාල ප්‍රමාණයක් සහබාගි විය .

Leave A Reply

Your email address will not be published.

20 − 19 =