ආණ්ඩුවේ මර්දනයට එරෙහි රථ පෙළපාලිය කොළඹ නඟරය පුරා

නිරෝධායනය මුවාවෙන් සිදුකරන මර්දනය වහා නවතනු ! යන මැයෙන් ආණ්ඩුවේ මර්දනයට එරෙහි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද රථ පෙළපාලිය අද (14) කොළඹ නගරය පුරා සැරිසරමින් තිබේ.
නෙළුම් පොකුණ වටරවුම අසලින් ආරම්භවූ මෙම විරෝධතා රථ පෙළපාලිය කොළඹ නගරයේ විවිධ පළාත් ආවරණය කරමින් ගමන් කරයි.
මෙම රථ පෙළපාලිය විහාරමහාදේවි උද්‍යානය අසලින් අවසන්වීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.

3 × one =