මෙරට කොවිඩ් මරණ 3500 සීමාව පසු කරයි

ඊයේ (10) දිනයට අදාළ තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 35 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3502ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

11 + 20 =